යහපාලන ආණ්ඩුවේ ජනතාවට පළමුව සහන සැලසිම යන පදනම මත කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ සිදු වු පිපිරිමෙන් සම්පුර්ණ හානියට පත් නිවාස ඉදිකිරිමට මුදල් ලබා දිම සහ අර්ධ හානි සිදුවු නිවාස සදහා වන්දි ලබා දිමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කල බවට අමු කේප්ප ජනතාව හමුවේ ඇද බා ජනතාව මුලාකල යහපාලන ආණ්ඩුව යහපාලන රජයේ ඇමතිවරුන්ට ඇනවුම් කරන ලද වාහන හම්බන්තොට වරායට මේ වනවිට ගෙන්වා තිබේන බව අනාවරණය වි තිබේ.
කොස්ගම සාලාව කඳවුර අවට පදිංචිකරුවන් අද උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ තමන්ගේ විනාශවී ගිය ගේ දොර වෙනුවෙන් ලබාදෙන රුපියල් 50000 දීමනාව හා සහන මෙතෙක් නොලැබුණු බවයි.
Friday, July 8, 2016
රනිල් රටම ගොනාට අන්දයි! ජනතාව මුලා කර ඇමතිවරුන්ට වාහන ගෙන්වයි….
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment