කොස්ගම හමුදා කඳවුරෙහි සිදුවූ පිපිරීම් මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ගෙනැවිත් ඇති බව වාර්තා වේ.
ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත මාරු කර යැවූ බව එම ප්රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇතැයි පැවසේ.

No comments:
Post a Comment