කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමත් සමග කලුඅග්ගල නගරයේ සියළු දෙනා ඉවත් කර ඇති බව වාර්තා වේ.
තව ද මෙම හදිසි තත්ත්වයත් සමග පූගොඩ නගරයේ ද සියළු වැසියන් ඉවත් කර ඇති අතර හංවැල්ල නගරයේ ද වැසියන් ඉවත් කරමින් පවතින බව නවතම ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment