කොස්ගම සිදුවූ හදිසි තත්ත්වයෙන් පසු ශ්වසන ආබාධ වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිබවට වෛද්‍යවරු අනතුරු අඟවයි.
වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කර ඇත්තේ ප්‍රදේශයේ ලිං ජලය ද භාවිත කිරීමේ නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බව යි.
මේ අතර එම ප්‍රදේශය ආසන්නයේ සිටින්නන්ගේ ඇස්වල දැවිල්ල ඇති වී ඇති බව වාර්තා වේ. තව ද ප්‍රදේශය පුරා වෙඩිබෙහෙත් දුර්ගන්ධය පැතිර ඇති බව ද එහි සිටින පුද්ගලයින් පවසයි.

No comments:
Post a Comment