කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඊයේ දිනයේ සිදු වූ පිපිරීමෙන් අනපෙක්ෂිත සිදුවිමක් නොවන බව මේ වනවිට ඉතාවමත් වගකිමෙන් තහවුරු කිරිමට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමත්ව තිබේ.
ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ අදාළ කදවුර තුල අනපේක්ෂිතව යම් පිපිරුමක් සිදුවිමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන් අහුරා තිබුන බව ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇති අතර ඒ හේතුවෙන් යම් පලමු පිපුරුමක් බාහිරින් සිදුකර ඇති අතර ඒ අනුව අවි ගබඩාව පිපුරුම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවයි තහවුරු වි ඇත්තේ.
මේ අතර අදාළ කදවුරේ ආරක්ෂාවේ වෙනසක් මිට දින 10කට පෙර සිදුකර ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා. මේ අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය රැස්විමක් ආරම්භ කර ඇති අතර එය මේ වනවිටත් අවසන්ව තිබුනේ.
Monday, June 6, 2016
කොස්ගම පලමු ප්‍රහාරය LTTE යෙන්ද?,නිකන්ම පුපුරන්න කවදාවත් බෑ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment