ඊයේ රාත‍්‍රියේ දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසහනේදී ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි අශෝක අබේසිංහ මහතා කරුණු දක්වද්දී සන්ධාන මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා මතුකල ප‍්‍රති තර්කයකින් මුළු සබාවම සිනාසුහන.
රාජපක්‍ෂලා විසින් ගෙන ඇති සටහන් නොකල ණය ගැන නියෝජ්‍ය ඇමති අබේසිංහ මහතා දිගින් දිගටම කරුණු ගෙනහැර දක්වද්දී විපක්‍ෂ මන්ත‍්‍රීවරයා කියා සිටියේ ‘ඉතිං ඕව සටහන් වෙලා නැතිනම් මොකටද ගෙවන්නෙ. ඒවා ගෙවන්න එපා. අනික කවුද එහෙම ණය දෙන්නෙ’ යනුවෙනි.
එම කොටස පහතින්..
Wednesday, June 8, 2016
රාජපක්‍ෂලා හංගපු ණය ගැන විමලවිරගේ තර්කයෙන් වාද පිටියම සිනා සයුරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment