පාදුක්ක - අවිස්සාවේල්ල විශේෂ දුම්රිය සේවයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 6, 2016

පාදුක්ක - අවිස්සාවේල්ල විශේෂ දුම්රිය සේවයක්

පාදුක්ක - අවිස්සාවේල්ල විශේෂ දුම්රිය සේවයක්
ඊයේ (05) සවස සිදුවූ කොස්ගම පිපිරීම නිසා මාර්ග අවහිරවීම හේතුවෙන් පාදුක්ක - අවිස්සාවේල්ල විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පිපිරීම සිදුවූ අවස්ථාවේ සිට අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුඅග්ගල සිට වාහන ධාවනය නවතා දමා ඇති නිසා මගී පහසුව තකා මෙම පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad