ප්‍රසන්න රණතුංගට සහ බිරිඳට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

ප්‍රසන්න රණතුංගට සහ බිරිඳට ඇප

ප්‍රසන්න රණතුංගට සහ බිරිඳට ඇප
මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම වෙනත් පුද්ගලයෙකුට පවරා දීම සඳහා රුපියල් මිලියන 64ක චෙක්පතක් ලබා ගත් බවට ‍චෝදනා ලැබ අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට අද (08) දින ඇප නියම වී තිබේ.

පසුගිය 3වෙනිදා මන්ත්‍රීවරයාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් නඩු පවරා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad