ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 8000කට සිය කැමැත්තෙන් විශ්‍රාමයාමට අවස්ථාවක් ලබාදී ඇති බව වාර්තා වේ.
මෙලෙස සිය කැමැත්තෙන් විශ්‍රාම යන ලංගම සේවකයින් සඳහා වන්දි මුදලක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේ ය.ඊට අදාළ චක්‍රෙල්ඛයක් ද ප්‍රවාහන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව ස්වේච්ඡාවෙන් ඉවත්වන්නන් අතරට බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ ඉංජිනේරුවන් අයත් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි. මීට අදාළ අයදුම්පත් මෙම මස 30 වනදා දක්වා කැඳවන බව වාර්තා වේ.
No comments:
Post a Comment