මෙහි සිටින කොට කලිසන් කාරයන්ව ඔබ අඳුනනවද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

මෙහි සිටින කොට කලිසන් කාරයන්ව ඔබ අඳුනනවද?

වම් පැත්තේ ඉන්නේ පසුගියදා අප අතරින් වෙන් වුණු සෝමපාල හේවාකපුගේ නොහොත් අපේ ආදරණීය සෝමෙ අයියා. ඊළඟට ලක්ෂ්මන් විජේසේකර, මැද ඉන්නේ කුලරත්න ආරියවංශ, අනෙක් කෙනා රෝහණ වීරසිංහ අන්තිමයා සුනිල් එදිරිසිංහ. 

මේ නාට්‍යයක ජවනිකාවක් නොවෙයි. එංගලන්තයේ ඉන්න ප්‍රවීන නිලි ප්‍රේමා ගනේගොඩ මේගොල්ලන්ට එවපු රතු කලිසම් ටික ඇඳගෙන පොඩි කොල්ලො ටිකක් විදිහට හැසිරුණු අවස්ථාවක් පමණයි.

No comments:

Post a Comment

Post Bottom Ad