සන්දිත් රෝහලෙන් පිට ව යයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

සන්දිත් රෝහලෙන් පිට ව යයි 

පාර්ලිමේන්තුවේ ඊයේ (03) ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලැබූ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා රෝහලෙන් පිට ව ගොස් තිබේ.

අද (04) පස්වරුවේ ඔහු එලෙස රෝහලෙන් පිට ව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad