තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහ VCK පක්ෂ නායක තිරුමාවලාවන් (VCK party president Thol. Thirumavalavan) කොටි හිස් වැසුම් පැළඳ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිනවා.
ලංකාවේ ඊළාම් රාජ්‍යක්,වෙනම රාජ්‍යක් පිහිටුවිම සදහා තමන්ගේ පක්ෂයේ බහුතරයකට තමිල්නාඩුවේ බලය ලබාදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ දේශන පවත්වමින් සිටින බවද අප ඉන්දිය වාර්තාකාරිණි අසෝ ඛාන් අනාවරණය කළා.
මෙවර මැතිවරණය සදහා DMDK පක්ෂය සමග VCK හා තවත් බෙදුම්වාදී පක්ෂ හා කණ්ඩායම් රැසක් සන්ධාන ගතව සිටින අතර ලංකාවේ වෙනම රාජ්‍යක් පිහිටුවිමට පෙනිසිටි තමිල්නාඩුවේ කොටි හිතවාදී එම්.ඞී.එම්.කේ. පක්ෂ නායක වයි.ගෝපාලස්වාමි නොහොත් වයිකෝද සම්බන්ධ වි සිටි.
පසුගියදා එම සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශය එළිදක්වා ඇති අතර ඒ හරහාද ශ්‍රි ලංකාවේ වෙනම රාජ්‍යක්(දේමළ ඊළාම්)පිහිටු විමට නව තමිල්නාඩුවේ රජය කටයුතු කරන බවද සදහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක්ද අන්තර්ගත කර තිබේ.
The State election campaign for Tamilnadu is going in full fledge.VCK party president Thol. Thirumavalavan has been campaigning all over Tamilnadu in support of Makkal Nala Kootani party. In one of such rally he was seen wearing the hat of LTTE.
Thursday, May 5, 2016
ඊළාම් සදහා කොටි තමිල්නාඩුවේ වැඩ අරඹයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment