ඔහු මේ බව පැවසූවේ ඇඹිලිපිටිය - තෝරකොලයාය ශ්රී මහින්දාරාමයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එෆ්.සී.අයි.ඩී, සී.අයි.ඩී. යොදා ගනිමින් විපක්ෂයේ ක්රියාකාරීන් මර්දනය කිරීම වත්මන් ආණ්ඩුවේ ප්රතිපත්තියක් වී ඇති බව හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත්, නව පොලිස්පතිවරයාගේ රාජකාරී කටයුතු පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න....
No comments:
Post a Comment