රන්ජන් එජාපයේ විවේචනයට ලක්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

රන්ජන් එජාපයේ විවේචනයට ලක්වේ

සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන චරිත කිහිපයක දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වනවා.
 

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ද ඔහුව විවේචනයට ලක්ව තිබෙනවා. එහිදී තලතා අතුකෝරළ අමාත්‍යවරිය මෙන්ම ජෝන් අමරතුංග සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා රජය විවේචනය කිරීම නිසා තමන් අපහසුතාවට ලක්වන බවයි.

මෙහිදී රන්ජන් රාමනායක මහතාට ප්‍රවේශමෙන් වැඩ කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad