ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් සිටි ලෝකයේ විශාල ගුවන් යානා වර්ගයට අයත් A 380 ගුවන් බසයක් කාර්මික දෝෂයක් නිසා කටුනායකට අද (22) පෙරවරු 11.40ට පමණ කටුනායක ගුවන්තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබේ.
මගීන් 580කට ගමන් කළ හැකි මෙම යානා කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන්නේ ඉත කලාතුරකින් බව ද වාර්තා වේ.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් මෙම යානයේ මගීහු 222 ක් ද කාර්ය මණ්ඩලය 22 ක් ද සිටි ඇති අතර කාර්මික දෝෂයට පිළියම් කිරීමෙන් අනතුරුව ඉන්ධන ද පුරවාගෙන යළි දහවල් 01.00ට පමණ ඩුබායි බලා පියාසර කර තිබේ.
TKG කපිල - කටුනායක

No comments:
Post a Comment