එජාප රැළියට හොරෙන්ම රිංගූ 'විපක්ෂයේ ෆේස්බුක් ඇඩ්මින්ව' හරීන් බෙල්ලෙන් අල්ලා ගත් හැටි ( PHOTOS ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

එජාප රැළියට හොරෙන්ම රිංගූ 'විපක්ෂයේ ෆේස්බුක් ඇඩ්මින්ව' හරීන් බෙල්ලෙන් අල්ලා ගත් හැටි ( PHOTOS )

පසුගියදා කොළඹ පුරහල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සංවිධාන මගින් පැවැත්වූ විරෝධතාව සඳහා එජාප විරෝධී මත දරන කණ්ඩායම් ද සහභාගිවී තිබෙනවා.

A Brighter Future for Sri Lanka ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයා වන නුවන් නිරෝධ අල්විස් ද එම විරෝධතාව සඳහා සහභාගී වෙමින් වේදිකාවට පැමිණ සෙල්ෆි ඡායාරූප ගෙන මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර තිබුණා. 



මෙම සෙල්ෆි  ඡායාරූපය ගෙන වේදිකාවෙන් ඔහු බිමට බසිනවාත් සමග එහි පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔහුව දැක බෙල්ලෙන් අල්ලාගත් ආකාරය පහත ඡායාරූපයෙන් දැක්වෙනවා.





එහිදී හරීන් සඳහන් කර ඇත්තේ "උඹලගේ   එහිදී හරීන් සඳහන් කර ඇත්තේ "උඹලගේ දේශපාලනය වෙනස් අපේ දේශපාලනය වෙනස්. සතුටුයි මඩ ගහන්න හරි උඹ බලන්න ආපු එක ගැන" යනුවෙනුයි.



කෙසේ නමුත් පැරණි මිතුරන් වූ ඔවුන් දේශපාලන බේද පසෙක දමා එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad