මෙම අප්‍රෙල් මාසයේ සිට සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ දීමනාවක් ලබා දීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදීත් ගෘහ කාරක සභාවේදීත් සියලූ පක්ෂවල නියෝජිතයන් එකගතාව පළ කර ඇත.
ඒ අනුව කතානායක කරූ ජයසූරිය මහතා විසින් නව දීමනා ක්‍රියාත්මක කිරීම ගැන එන සතියේදී පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. මාසිකව දුරකතන දීමනාව 50,000ක් කාර්යාලයීය දීමනාව 75,000ක් ගෙවල් කුලී දීමනාව 50,000ක් මෙහිදී ලබා දීමට යෝජිතය.
පාර්ලිමේන්තුව රැුස්වන සෑම දිනයකදීම රුපියල් 2,500කුත් කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් 4,000ක් කාරක සභා සභාපතිවරුනට රුපියල් 5,000ක්ද හිමිවෙයි. ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් පාර්ලිමේන්තුවේ සියළු මන්ත්රීවරුනට අපේ‍්‍රල් මාසයේ සිට වැටුපට එකතු වෙයි.
Sunday, March 13, 2016
පාර්ලිමේන්තු මන්ත්රීලාට නම් කල්ල මරේ.. මාසිකව තවත් අමතර ලක්ෂ දෙකක දීමනාවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment