ඊයේ පස්වරු 02.30 සිට රාත්‍රී 09.30 ප මණ වන තෙක් පැය 07ක පමණ කාලයක් දිවයින පුරා සිදුව තිබූ විදුලිය බිඳ වැටීම වසර 20කින් පමණ මෙරට සිදු වූ විශාලතම විදුලිය බිඳ වැටීම බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
මෙතරම් දීර්ඝ විදුලිය සිඳලීමක් සිදු වූයේ 1996 වසරේදී වන අතර ඒද රට පුරා නොවේ. ඇතැම් අවස්ථාවක විවිධ හේතු නිසා විදුලිය පූර්ව දැනුම්දීමකින් විසන්ධි කරනු ලැබුවේ තෝරාගත් ප්රදේශවලයි.
මහින්ද යුගයේදී නොරොච්චෝල බලාගාරය ක්‍රියාත්මක කිරීමට පෙරද රට පුරා අඛණ්ඩව විදුලිය ලබා දුන් අතර කොටි සංවිධානය විසින් කොළඔට බෝම්බ ගසද්දී පූර්ව දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කෙරුණද ඊට කිසිදු මහජන විරෝධයක් නොසතුටක් පල වූයේ නැත.
Monday, March 14, 2016
මහින්ද පරාදයි.. විදුලිය කැපීමෙන් යහපාලකයෝ ශ්‍රී ලංකා වාර්තාවක් තබති..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment