සිහි නැති සන්දීප් ගෙදර ගෙන යන්නැයි රෝහලෙන් කියයි.. මවුපියන් තැතිගනිති.. දේශපාලන බලපෑමක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

සිහි නැති සන්දීප් ගෙදර ගෙන යන්නැයි රෝහලෙන් කියයි.. මවුපියන් තැතිගනිති.. දේශපාලන බලපෑමක්..?

පසුගිය 28 වනදා රාජගිරියේදී ඇමති චම්පික රණවක විසින් පැදවූ බව කියන රථයක වැදීම නිසා අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන සම්පත් සන්දීප් නිවසට ගෙන යන්නැයි රෝහලක් බලධාරීන් ඔහුගේ බාරකරුවන්ට දන්වා තිබේ.

සන්දීප් මේ වන තෙක් සිහි ලබා නැති අතර යාන්තමින් අතපය සෙලවීමක් පමණක් කරද්දී නිවසට ගෙන යන්නැයි පැවසීමෙන් ඔහුගේ ඥාතීන් තැතිගෙන සිටිති. මෙසේ සිදු වන්නේ දේශපාලන බලපෑමක් මත විය හැකි යයිද සන්දීප්ගේ මිතුරන් චෝදනා කරති.

No comments:

Post a Comment

Post Bottom Ad