ශ‍්‍රිලනිප ඇමතිවරයෙක් FCID කැඳවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

ශ‍්‍රිලනිප ඇමතිවරයෙක් FCID කැඳවයි..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හවුමේ එළැඹෙන 09 වැනිදා පෙනී සිටින්නැයි නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට දන්වා තිබේ.

ඒ මහතා මෙසේ කැඳවා ඇත්තේ ගිය පාලනය කාලයේ ඒ මහතා ඇමතිවරයාව සිටි සිවිල් හා ගුවන් සේවා අමාත්‍යංශයේ යටතේ ඇති ශ‍්‍රී ලන්කන් කේටරින් ආයතනයේ හා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන මුල්‍ය අක‍්‍රමිකතා ගැන ප‍්‍රශ්න කිරීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad