සරත් ඒකනායක FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

සරත් ඒකනායක FCIDයට

මධ්‍යම පළාත් හිටපු ඇමැති සරත් ඒකනායක මහතා අද (22) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ ය.

සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට ඔහු කැඳවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad