පසුගිය යුධ සමයේ දී රට වෙනුවෙන් සටන් කළ යුධ සෙබළුන් රැකගැනීමට ‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා - රණවිරු දඩයම නවතනු’යන තේමාවෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමක් රජයට ඉදිරිපත් කිරීමට අත්සන් ලබාගැනීම අද (08) කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී ආරම්භ වී තිබේ.
පෙත්සම සඳහා අත්සන් ලබාගැනීම හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පෙත්සම සඳහා අත්සන් ලබාගැනීම හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
No comments:
Post a Comment