තමන් තමන්ට හදා ගත්ත වටිනාකමක් තිබෙන බව මැණික් නිතරම පවසන කරුණක්. මේ අතරේ නිර්මාණ සඳහා අය කරන ගාණ වැඩි නිසා තමන්ව එපා කියන අය හිටියට ඕනි කියලා හිතන අය තමන් ඉල්ලන ගාණ ගෙවන බව සති අන්ත පුවත්පතකට ඇය කියලා තිබුණා.
"සනී ලියොන් දිහා බලන විදිහට නෙමෙයි අපේ රටේ මිනිස්සු අපේ දිහා බලන්නේ.සනී ලියොන්ගෙන් රඟපෑමේ කලාව දකින අපේ අය අපේ නිළියන්ට වෙනම ලේබලයක් අලවනවා " ඇය සඳහන් කර තිබුණා.
No comments:
Post a Comment