සෞඛ්‍ය ඇමති ධූරය සුමිත් ලාල්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 8, 2016

සෞඛ්‍ය ඇමති ධූරය සුමිත් ලාල්ට

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් මහතා දිවුරුම් දී තිබේ. 

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරියේ අද(08) සුමිත් ලාල් මෙන්ඩිස් මහතා දිවුරුම් දී ඇතැයි වාර්ත වේ.

සුමිත් ලාල් මෙන්ඩිස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තේරීපත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad