මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික නිලධාරීවරයෙකු වන කණිෂ්ක ගුණරත්න මහතා ඊයේ (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
වැඩ බලන මහේස්ත්‍රාත් සුදර්ශන සූරියප්පෙරුම මහතා නියෝග කළේ ඔහු 09වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.
වැඩ බලන මහේස්ත්‍රාත් සුදර්ශන සූරියප්පෙරුම මහතා නියෝග කළේ ඔහු 09වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.
No comments:
Post a Comment