පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයෝ 1400 දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි පළාත් පාලන මන්ත්‍රී සන්සදය කියා සිටී.
හිටපු ජනපති ශ්‍රීලනිපයේ සභාපති ධූරය බාරගතහොත් හෝ ඔහු වෙනත් පක්ෂයක් පිහිටවීමට කටයුතු කළහොත් මේ පිරිස ඊට සහයදෙන බවද කියා සිටී.
ශ්‍රීලනිප මූලස්ථානයේ මේ දිනවල පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත් කැඳවීම සිදුකරමින් තිබෙන බවද මේ අතර වාර්තා වේ.
පළාත් පාලන ඡන්දය ලබන වසරේ - ලක්ෂමන් යාපා
මේ අතර, ඊයේ (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යහමුවකදී මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ අනිවාර්්‍යයෙන් පවත්වන බවයි. සීමා නිර්ණය කිරීමේ ගැටලුව මේවන විට 99%ක් විසඳී ඇති බවද ඔහු කියා සිටියේය.
Thursday, February 18, 2016
පළාත් පාලන නියෝජිතයෝ 1400ක් ශ්‍රීලනිප නාමයෝජනා එපා කියයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment