ධීවර සාකච්චාව ගුටි කෙලියක් වෙයි.. ඇමති වහා පලා යයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 14, 2016

ධීවර සාකච්චාව ගුටි කෙලියක් වෙයි.. ඇමති වහා පලා යයි.. [Video]

ධීවර ඇමති මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් අද දිනයේ හලාවත දී පැවති ධීවර ගැටළු විසඳීමේ සාකච්චාවක් ගුටි බැට හුවමාරුවක් බව ටපත්ව තිබේ.

ධීවරයින් දෙදෙනෙකු අතර පැවති ප‍්‍රශ්ණයක් මෙසේ ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර ඇමති අමරවීර මහතා වහාම ආරක්‍ෂකයින් සමඟ එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad