ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳ සමාජයේ කතාබහක් ඇති විය.
එහිදී එම ප්‍රේක්ෂකයා හා තිලකරත්න ඩිල්ෂාන් අතර මත ගැටුමක් ඇතිවිය. කෙසේවෙතත් එම සිදුවීමට මුහුණ දුන් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මෙලෙස සඳහන් කළේය.
“අපේ රටේ කෙනෙක් මේ වගේ දෙයක් කිව්ව එක ගැන කණගාටු වෙනවා. විශේෂයෙන් ඕක වෙන වෙලාවක කිව්වනම් මට ගාණක් නෑ. තරගෙ පැරදිලා එනකොට තමා කිව්වේ.“
එම වීඩියෝව පහතින් නරඹන්න
වීඩියෝ - ස්වර්ණවාහිනී
Tuesday, January 12, 2016
ප්‍රේක්ෂකයා සමඟ ඇති වූ මත ගැටුම ගැන ඩිල්ෂාන් කතා කරයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment