ටානියා මෙලීසා ලංකාවේ සිටින නිරූපිකාවන්ගෙන් ඉහලම තලයේ සිටින දක්ෂ මෙන්ම සරාගී නිරූපිකාවක්. ප්රධාන පෙලේ නිරූපන තරග මෙන්ම ඇදුම් විලාසිතා අංග වලට නැතුවම බැරි ටානියා නිරූපන ක්ෂේත්රයේ ඉතාමත් ප්රසිද්ධ තරුණියක්.
නමුත් පසුගියදා ටානියා තමන්ගේ සහකරු සිපගන්නා ඡායාරූප කිහිපයක් තමන් විසින්ම අන්තර්ජාලයට මුදා හැර තිබීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වුනා. එක් දරු මවක්ද වන ඇය මෙන් කි්රයාවක් කලේ ඇයි දැයි ඇයගේ රසික රසිකාවියන් ප්රශ්න කර තිබුනා. මේ එම ඡායාරූප කිහිපය…
No comments:
Post a Comment