ගමේ අය නම් පොඩි පොඩියට මඟුල් අරන් කසාද ජිවිතේ සතුටින් ගෙවනවා. හැබැයි කොළඹ අය ලොකු ලොකුවට මඟුල් අරන් කසාද ජිවිතේ ඉක්මණට නැති කරගන්නවලු. එහෙම කියන්නේ අපි නෙමේ උසාවිය හොඳේ..
අවුරුද්දක් තුළ දික්කාසද නඩු දාහකට අධික ප්‍රමාණයක් කොළඹ අධිකරණ කලාපයෙන් වාර්තා වෙනවලු. පසුගිය වසරවල් එක්ක සංසදනය කරනකොට 2015 තමාලු වැඩියෙන්ම දික්කාසද නඩු ඇවිල්ලා තියෙන්නේ. ඒ ගණන 1004ක්. කොළඹ දිසා අධිකරණයට වාර්තා වෙච්ච වැඩිම දික්කාසද නඩු ප්‍රමාණයත් මේකලු.
දික්කාසද නඩුවක් දාන්න ඕනේ නම් ඉදිරිපත් කළ යුතු චෝදනා 3ක් තියෙනවා. ඒ තමා ලිංගික බෙලහීනතාව, අනාචාරය සහ ද්වේශ සහගත ලෙස අතහැර යාම. මේ චෝදනා අතරින් වැඩියෙන්ම නඩු එන්නේ ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන එකටලු.
Tuesday, January 12, 2016
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment