පසුගිය දවසක ඇමැති පට්ටමට ආයුබෝවන් කියලා ගිය මාරපනතුමාට ආයෙමත් වාසනාව උදාවෙන්නලු යන්නෙ…
හෙට අනිද්ද සමහරවිට වෙන්න පුළුවන් කියන සමහරැ නැහැ කියන ඇමැති සංශෝධනය ආවොත් උන්නැහේට අධිකරණ වැඩ බලාගන්න පවරනවය කියලා අපට ආරංචියි.
උන්නැහේ අධිකරණ වැඩවලට එනකොට මෙච්චරකල් අධිකරණ වැඩ බලාපු විජේතුමාට තමන් මෙතෙක් දැරූ අධිකරණ සබ්ජෙක්ට් එක අහිමිවෙන්න පුළුවන් කියනවා. ඒත් උන්නැහේට අයිති බුද්ධ ශාසන විෂයට නම් අත තියන්න ආණ්ඩුවෙ අදහසක් නැතිලු.
වැඩේ මෙහෙම වුණොත් මාරපනතුමා උසාවියට යනකොට විජේතුමාට පන්සල් යන්න ඇහැකිලු. මුදල් පැත්ත ගැනත් කතා තිබුණා ඒත් ඒ කතාව වැටඋඩ කියලයි ආරංචි.
Friday, January 15, 2016
එයා උසාවියට මෙයා පන්සලට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment