මේ දිනවල රූපවාහිනී නාළිකාවන්හි පැවැත්වෙන දේශපාලන විවාද සඳහා රජය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් සහභාගී නොවන තත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.
විශේෂයෙන් පුද්ගලික රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන විවාද සඳහා ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පක්‍ෂයන් පමණක් සහභාගී වන අතර විපක්‍ෂය ලෙස ජවිපෙ හා ඒකාබද්ද විපක්‍ෂයෙන් පමණක් සහභාගී වෙමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමකදී පුද්ගලික රූපවාහිනීවල දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නන් කියා සිටියේ තමන් කොතෙක් ආරාධනා කලද ශ‍්‍රිලනිපයේ ආණ්ඩු පක්‍ෂ පාර්ශ්වය විවාද සඳහා සහභාගී වීම දිගින් දිගටම මගහරිමින් සිටින බවයි.
Thursday, January 14, 2016
ශ‍්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වය සැඟවෙති… රූපවාහිනී විවාද මඟහරිති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment