උණු කර නිවාගත් නල ජලයත් සිරුරට අහිතකර බවට මතයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 13, 2016

උණු කර නිවාගත් නල ජලයත් සිරුරට අහිතකර බවට මතයක්


නල මගින් ලබා ගන්නා ජලය උණු කර නිවා පානය කිරීම සෞඛ්‍ය සම්පන්න වන බවටයි අප සැවොම සිතා සිටින්නේ. එහෙත් එම මතය සාවද්‍ය බව නවතම පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා. 

එයට හේතුව වන්නේ එසේ ගන්නා ජලය තුල අඩංගු බැර ලෝහ සහ ශරීරයට අහිතකර වෙනත් වාෂ්පශීලී නොවන ලවණ උණු කිරීම මගින් පමණක් ජලයෙන් ඉවත් නොවීමයි.

නල ජලය තුල අඩංගු එවන් අහිතකර දෑ හඳුනා ගැනීම සඳහා කරන ලද පරීක්ෂණයක් පහත වීඩියෝව මගින් නැරඹිය හැකියි. බලන්න එම පරීක්ෂණය අවසානයේදී ජලයට සිදු වන්නේ කුමක්ද කියා..



 Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad