මධු මාධව අරවින්ද අද(15)උදෑසනම තම ෆේස් බුක් පිටුවට සටහනක් එක් කර තිබුණා. එම සටහනට මාතෘකාව ලෙස යොදා තිබුණේ 'ප්‍රභාකරන් ගේ දුවට ආදරේ කරන්නම්' යන්නයි.
"ජාතිය පාවා දෙන එකෙක් ව මරන්න මට පුලුවන්. ගොඩාක් රිද්දන් නැතිව මරා දමන්න මට පුලුවන්. මම ඒ මිනියට අපහාස නොකර වළලන්නම්.මට ආදරේ හිතුනොත් ප්‍රභාකරන් ගේ දුවට වුණත් ආදරේ කරන්න පුලුවන්." යනුවෙන් ද එහි සඳහන් වනවා.
මධු මාධව අරවින්දගේ එම සටහන සම්පුර්ණයෙන්ම පහතින් කියවිය හැකියි.
Friday, January 15, 2016
මධු මාධව 'ප්‍රභාකරන් ගේ දුවටත්' ආදරේ කරන්න කැමතියි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment