උද්ඝෝෂණය නිසා තෙල් බෙදා හැරීමට බාධා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 14, 2016

උද්ඝෝෂණය නිසා තෙල් බෙදා හැරීමට බාධා?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් පිරිසක් අද (14) උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. 

මෙම උද්ඝෝෂණයට හේතුව එම සංස්ථාවේ කොටසක් පෞද්ගලීකරණය කිරිමට ආණ්ඩුව නැවත වරක් උත්සාහ කිරීම බව ඔවුන් සදහන් කරයි.

උද්ඝෝෂණය හේතුවෙන් අද (14) පස්වරුවේ තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල විය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා ප්‍රකාශකර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad