ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විට උතුරු පළාතේ දිස්ත්‍රික්ක හැර රටේ සෙසු සියළු දිස්ත්‍රික්කයන්හි දිස්ත්රිත් සම්බන්ධීකරණ කමිටුවල 2/3 බලයක් අත්කරගෙන සිටී.
සියළුම පළාත් මහ ඇමතිවරුන් නිල බලයෙන් අදාල දිස්ත්‍රික්කයන්හි සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතීත්වට පත්වන අතර ශ්‍රිලනිපයෙන් හා එජාපයෙන් සම සභාපතිවරුන් සියළුම දිස්ත්‍රික්යන් සඳහා පත් කිරීම නිසා ශ්‍රිලනිපයට සම සභාපති ධුර දෙකක් ලැබෙද්දී එජාපයට සම සභාපති ධුර හිමිව ඇත්තේ එකක් පමණි.
Sunday, January 10, 2016
ශ්‍රිලනිපය සියළු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල බලය 2/3න් අල්ලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment