පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරමින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කිරීමට එස්.එස්.සී කී‍්‍රඩා සමාජයේ නායක දසුන් ශානක අද (12) සමත් වුණා.
ඒ අද පැවති අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදියි. සැරසන්ස් කණ්ඩායම සමග පැවැති මෙම තරගයේදී දසුන් ශානක එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 16 ක්. පන්දු 46 ක් තුළ ඔහු ලකුණු 123 ක් රැස් කළා.
දසුන් ශානක අද වාර්තා කළ හයේ පහර සංඛ්‍යාව කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක් වූයේ කිසියම් කී‍්‍රඩකයෙකු පන්දුවාර විස්ස තරගයක වාර්තා කළ දෙවන වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.
මීට පෙර එංගලන්තයේ ග්රැහැම් නේපියර් හයේ පහර 16 ක් එල්ල කර තිබුණා. පන්දුවාර විස්ස තරගයක හයේ පහර 17 ක් එල්ල කරමින් වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල්.
Full Scorecard
Tuesday, January 12, 2016
හයේ පහර 16 ක් සමග ලංකාවෙන් වාර්තාවක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment