බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රිවරයෙකුව සිටි වරුණ දීප්ත රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඔහු ගම්පහ මහර ආසනයේ එජාප සංවිධායකවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇතැයිද පැවසේ.
Friday, October 17, 2014
ජවිපෙ මන්ත්‍රී වරුණ එජාපයට.. මහර ආසනයත් බාරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment