MH-370 අතුරුදන් වූ පසු චන්ද්‍රිකා සමග සබඳතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 20, 2014

MH-370 අතුරුදන් වූ පසු චන්ද්‍රිකා සමග සබඳතා

පසුගිය 08 වන සෙනසුරාදා දින සිට අභිරහස් ලෙස අතුරුදන්ව ඇති MH-370 මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූ දින අලූයම 1.30 සිට උදෑසන 8.11 දක්වා පැයකට වරක් ඉස්මාර් සැට් නම් චන්ද්‍රිකාව මගින් හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.

යානය රේඩාර් තිරයෙන් නොපෙනී ගියත් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත්තේ විශේෂ විද්‍යුත් සංඛ්‍යාත මගින් වීම විශේෂත්වයකි.

ඒ අනුව ප‍්‍රංශ සිවිල් ගුවන් ආරක්ෂක අධිකාරිය විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මැලේසියාව වෙත පිටත්කර යවා ඇත. මොවුන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad