අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් දකුණු චීන මුහුදේ පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මලයාසියානු සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසා තිබෙනවා.
ඔහු කියා සිටියේ මෙම තොරතුරු චීන බලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැති බවයි.
එය තවත් එක් කට කතාවක් පමණක් බව සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසනවා. මේ අතර වියට්නාමයද චීන මාධ්‍ය පළ කරන වාර්තා ප්‍රතික්ෂේප කරනවා.
Thursday, March 13, 2014
අතුරුදන්වූ යානයේ කොටස් චීන මුහුදේත් නැහැ.
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment