හංවැල්ල තුන්තාන ප්රදේශයේ ඇති වු උද්ඝෝෂණ අවස්ථාවේ රාජකාරීයේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් වු පොලිස් අධිකාරී ප්රසාද් සිරිවර්ධන මහතාගේ කැලණිය පිහිටි නිවසට ඊයේ (18)ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරිවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක් වු අයුරු.
පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර, පොලිස්පති එන් .කේ ඉලංගකෝන් මහත්වරුන්ද මෙහි වෙති.
No comments:
Post a Comment