අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෝඩුවාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 13, 2014

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෝඩුවාවක්

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෝඩුවාවක් ඉදිරිපත් වී තිබේ.

එම හෝඩුවාව ඉදිරිපත් කර ඇති අමෙරිකානු ගවේෂකයින් පවසා ඇත්තේ, එම ගුවන් යානය ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටීමෙන් පසුව පැය 4ක පමණ කාලයක් පියාසර කර ඇති බව ය.

ගුවන් යානයේ එන්ජිම පිළිබඳව ස්වයංක්‍රීයව download වන මෘදුකාංගයක දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව මෙම අනාවරණය සිදු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad