පසුගිය අගෝස්තු මස 26 වැනිදා රට තුල මහත් ආන්දෝලනයක් ඇති කරමින් මහනුවර පොලිස් ක‍්‍රිඩාංගනයේදී මංගල උත්සවයක් පවත්වා නුවරඑළියට මධුසමය සදහා පිටත් කර හැරුණු ‘ෆයිරා’ නමැති නිල සුනඛ ධේනුව විසින් බිහිකරන ලද පැටවුන් දසදෙනාගෙන් නවදෙනෙකුම මියගොස් ඇති බව පොලිස් නිල සුනඛ මූලස්ථානය පවසයි.
එසේ මංගල උත්සවයක් පවත්වා නිල සුනඛ ජෝඩු තුනක් නුවරඑළියේ මධුසමය ගතකිරීම සදහාද පිටත් කර යැවූ අතර එසේ පිටත් කර යැවුණු නිල සුනඛයන් අතර ලොව බිහිසුනු ප‍්‍රහාරාත්මක සුනඛ වර්ගයකට අයත් රෙඞ් විලර් නමැති සුනඛ වර්ගයට අයත් ‘ෆයිරා’ නමැති මෙම නිල සුනඛ ධේනුව විය.
සාමාන්‍යයෙන් සුනඛයෙකුගේ ගැබ්බර කාලය දින 56-66ත් අතර වෙයි.
Wednesday, October 30, 2013
බලූ මඟුලෙන් ලැබුණු පැටවුන් 10න් 09ක් මියයයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment