ලෝකෙ ඉන්න කැතම සතා මාළුවෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2013

ලෝකෙ ඉන්න කැතම සතා මාළුවෙක්

ලොව අවලස්සනම සතා ලෙස වැඩිම මනාප දිනා ගැනීමට බ්ලොබ් ෆිෂ් නම් අමුතු පෙනුමක් ඇති සත්ත්වයා සමත්විය. 

කැතම සතුන් සුරැකීමේ සංවිධානයේ නිල ලාංඡනය වීමට ගෝලාකාර ජෙලටීනමය සිරුරක් ඇති බ්ලොබ් ෆිෂ්ට වැඩිම මහජන ඡන්දය හිමිවිය.

ඉහත සංවිධානය පිහිටුවූයේ තර්ජනයට ලක්ව සිටින සතුන් ගැන කවට තේමාවකින් යුක්තව අවධානය යොමු කරවා ගැනීමේ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහාය.

No comments:

Post a Comment

Post Bottom Ad