රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය.
ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක් වී ඇති බව පෙනේ.
යේමනයේ හජ්ජා හි හාද් ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වෙයි. ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි මිනිසෙකි.
යේමනයේ මේ ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්දියක් උසුලන අතර සමාජ සංවිධාන කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටී.
මෙවැනි බලහත් කාරයෙන් බාලවයසේ දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තාය.
එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ අවුරුදු 15 ට අඩු වයසෙනි.
http://www.youtube.com/watch?v=KG2ObhJ0Mxc
Monday, September 16, 2013
Home
featured
එතෙර පුවත්
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment