කොරෝනා පැතිරුණේ Brandix ඇඟලුම් කම්හලේ සැඟවූ පුහුණු සැසියක් නිසා - පාඨලීගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 11, 2020

කොරෝනා පැතිරුණේ Brandix ඇඟලුම් කම්හලේ සැඟවූ පුහුණු සැසියක් නිසා - පාඨලීගෙන් හෙළිදරව්වක්


ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ වැඩ සටහනක්  නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබෙනවා.

මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව පැහැදිලිවන අබවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.




gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

No comments:

Post a Comment

Post Bottom Ad