උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙබ් ප්‍රතිකාවක් හඳුන්වා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 9, 2020

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙබ් ප්‍රතිකාවක් හඳුන්වා දෙයි



කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙම වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙබ් ප්‍රතිකාවක් හඳුන්වා දී තිබේ.


ඒ අනුව අදාළ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිස අදාළ ප්‍රතිකාව පුරවා තොරතුරු සනාථ කළ හැක.


එම තොරතුරු ඇතුළත් කිරීමට https:// info.meo.gov.lk වෙත පිවිසෙන්න.


No comments:

Post a Comment

Post Bottom Ad