හලාවතින් හඳුනාගත් ආසාදිතයාට කොරෝනා හැදුන හැටි හඳුනාගෙන නැහැ - නුවරඑළියේ විනෝද චාරිකාවකුත් ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 9, 2020

හලාවතින් හඳුනාගත් ආසාදිතයාට කොරෝනා හැදුන හැටි හඳුනාගෙන නැහැ - නුවරඑළියේ විනෝද චාරිකාවකුත් ගිහින්

හලාවතින් හඳුනාගත් ආසාදිතයාට කොරෝනා හැදුන හැටි හඳුනාගෙන නැහැ - නුවරඑළියේ විනෝද චාරිකාවකුත් ගිහින්
ඊයේ හලාවතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයාට කොරෝනා ආසාදනය වුයේ කෙලෙසද යන්න හඳුනාගෙන නොමැති බව හලාවත සහකාර වෛද්‍ය ඩබ්.අමරසිරි මහතා සඳහන් කරයි.
ඔහු මෑතකාලීනව නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකද නිරතව ඇති බවයි ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට ඔහු සබඳතා දැක්වූ සොයාලු ස්ථාන පරීක්ෂාවට ලක් කර ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad