මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 27, 2020

මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පාර්ශ්වයට ආවා ආවද ඔහු නිවැරදිකරුවෙකු නොවන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
මේ රට විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

රට විනාශ කළ 19 සංශෝධනය ගෙනාවේ හිටපු ජනාධිපති බවත් පසුව තමන් එය නොගෙනා බවත් පවසන්නේ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට එල්ලුනේ තමන්ගේ බේරීම සඳහා වවුද ඔහුට ජනතාවගෙන් බේරීමට ඉඩක් නැති බවද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය. 

No comments:

Post a Comment

Post Bottom Ad