20 පරදන්න චන්ද‍්‍රිකා සැරසේ.. මැති ඇමතින්ට අමතයි.. නුදුරේදීම විපක්‍ෂ වේදිකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 28, 2020

20 පරදන්න චන්ද‍්‍රිකා සැරසේ.. මැති ඇමතින්ට අමතයි.. නුදුරේදීම විපක්‍ෂ වේදිකාවට

පාර්ලිමේන්තුවේ දැනටත් සභාගත කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පිරිස් එක් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරමින් සිටි. ඇය හිතවත් දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් දෙමින් හා මුණගැසී විසිවෙනි සංශෝධනයේ ඇති අයහපත් තත්ත්වයන් පෙන්වා දෙමින් ඇතැයිද වාර්තා වේ.

මෙම සංශෝධනයට එරෙහි වේදිකාවකට කුමාරතුංග මහත්මිය ඉක්මනින්ම ගොඩවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද ඇය අනුව යමින් එම කටයුතු සිදුකරමින් සිටියි.

ඇව සදහන් කරන්නේ 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉතා භයානක බවත් නුදුරේදීම මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් සිදු කරන බවත්ය. 


No comments:

Post a Comment

Post Bottom Ad